දිනෙන් දින රටේ ගල් අඟුරු තොග සිඳී යද්දී සහ සැපයුම්කරුවන්ගේ බාල තොග හේතුවෙන් බලශක්ති පද්ධතියම දැඩි අවදානමක පවතිද්දී, තිරය පිටුපස සිදුවෙමින් පවතින්නේ පැය 13ක විදුලි කප්පාදුවකට යළිත් පාර කපන අතිශය භයානක ටෙන්ඩර් කුමන්ත්‍රණයකි.
වැඩිදුර කියවිමට - බලශක්ති අර්බුදයේ අලුත්ම හෙළිදරව්ව: ලංකාව අඳුරට යවන ටෙන්ඩරය පිටුපස ඇති ධම්මිකගේ 'හේලීස්' සෙවණැලි!! - Harideshaya.lk
