ගල් අඟුරු සුදුකරන්න ආ "ප්‍රොයිටර්" පටබැඳි! විනිසුරු ආදිත්‍ය පටබැඳි ගැන අගවිනිසුරුට පැමිණිල්ලක්! ඩොබි බලකායේ ගඳරුවන් සහ භාරත ගැනත් හෙලිවෙයි!

0


ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ මිලදී ගැනීමේදී ක්‍රියාවලිය හරහා දැනට තාවකාලිකව සැගව සිටින විදුලි බල අමාත්‍ය කුමාර ජයකොඩි සහ ජනාධිපති අනුර කුමාර සිදුකල දැවැන්ත මුල්‍ය වංචාව වසා ගැනිම සදහා ජනාධිපති විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන  අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සම්බන්ධයෙන් පසුගිය කාලසීමාවේ විවිධ අදහස් පලවුනා.


ඒ සියල්ලම හරහා පෙනී ගියේ අදාළ කොමිසම වත්මන් ආණ්ඩුව තමන්ගේ හොරකම වසා ගැනිම සදහා පත්කල එකක් බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මෙන්ම විශේෂයෙන්ම  අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ JVP සමග ඉතාම සමිපව කටයුතු කල 88/89 කාලසිමාවේදි ක්‍රීයාකාරි මට්ටමේ සිටි පුද්ගලයන් බවද තහවුරු වි අවසන්.


තත්ත්වය එසේ තිබියදි අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදී මහතා සම්බන්ධයෙන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හට පැමිණිල්ලක් ඉදිරිපත් වි තිබේ. ඒ හරහා පෙන්වා දි ඇත්තේ  විශ්ව විද්‍යාලයේ සිටින මොහොත "ප්‍රා" සංවිධානය සහ සම්බන්ධිත ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දේශපාලන කටයුතු වල ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ අතරම අධිකරණ නිලධාරියෙකු වූ පසුව ද එම වෘත්තියට නොගැලපෙන ක්‍රියාකාරකම් කිරීම ඔහුගේ වෘත්තීය ජීවිතය පුරා සිටින අය අතර විශේෂයෙන් තම සහෘද අධිකරණ නිලධාරීන් සම්බන්ධයෙන් කේලම් ප්‍රචාරය කිරීම, ප්‍රකාශ කිරීම, සහ පෙත්සම් ගැසීම මේ අතර ප්‍රධාන විය. එම නිසා පටබැඳි විනිසුරුට ක්‍ෂේත්‍රය තුල "ප්‍රොයිටර්" යන නම පටබැඳි ඇති බවයි.


මිට අමතරව අධිකරණ නිලධාරියෙක් ලෙස කටයුතු කරමින් උසස් අධිකරණ නිලධාරීන් සම්බන්ධයෙන් හා ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් සහ මඩ ප්‍රචාර සිදු කිරිම සම්බන්ධයෙන් ප්‍රබලම චෝදනාවක් පටබැඳි විනිසුරුට එල්ල වි ඇති අතර ඒ අතර  ලංකා E News වෙබ් අඩවියේ කතෘ "සදරුවන්" සහ ප්‍රංශයේ සරණාගත Youtube කරුවකු වන භාරත තෙන්නකෝන් යන ඉහලින්ම සිටින බවද අනාවරණය කර තිබේ.


විශේෂයෙන් ලංකා E News වෙබ් අඩවියේ කතෘ "සදරුවන්" යන අය සමග සෘජු සම්බන්දතා පවත්වමින් ඔහුට අධිකරන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු සපයන ප්‍රධාන පුද්ගලයා මොහු වන අතර දැනට ප්‍රංශයේ සරණාගත යුටියුබ් කරුවකු වන "භාරත තෙන්නකෝන්" යන අයටද දුරකතනය ඔස්සේ තොරතුරු ලබා දෙන්නේ මෙම විනිසුරුවරයාය. ඔහුගේ දුරකතනය පරීක්ෂා කලහොත් භාරත තෙන්නකෝන් සහ සදරුවන් සමග හුවමාරු වු දුරකතන පනිවඩ පිළිබඳ දත්තයන් ලබා ගත හැක.


(iv) නඩු තීන්දු ලබා දීමෙදී පක්ෂපාතීව කටයුතු කිරීම.


පවතින දේශපාලන අධිකාරිය පිනවා තමන්ගේ උසස්වීම් ලබා ගැනීමේ පටු චේතනාවෙන් මහාධිකරණය තුල කටයුතු කර ඇත. නිදසුනක් ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමයේ එම ආණ්ඩුව පිනවීමට තීන්දු ලබාදුන් අතර ගෝඨාභය ජනාධිපති සමයේ මහින්දානන්ද නිදහස් කිරීම වැනි තීන්දු ලබා දෙන ලදී. US AID නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ මෙහෙය වීම මත නතාෂා එදිරිසූරිය නඩුව, ගලබොඩ අත්තේ ඥානසාර නඩුව උඩුගම්පල නඩුව වැනි තීන්දු ලබා දෙන ලදී.



නීතිඥ සිරිල් හර්ෂ ප්‍රනාන්දු, අගවිනිසුරුවරයාගේ ඉල්ලා ඇත්තේ ...


ඉහත කරුනු ගැන සොයා බැලීම සඳහා විධිමත් විම ඊශනයක් සිදුකර අධිකරණයට නුසුදුසු අයුටින් පටබැදි විනිසුරුවරයා කටයුකර ඇද්ද යන්න සොයා බලා නඩු තීන්දු මගින් අගතියට පත් වින්දිතයන්ට සාධාරණය ඉටුකරන මෙන් ඉල්ලම්. එසේම පටබැදි විනිසුරුවරයා විසින් අධිකරණ කේෂ්ත්‍රය සම්බන්ධයෙන් සාවද්‍ය හා මඩ ප්‍රචාර සමාජ මාධ්‍යය වෙත ලබාදීමද නතර කිරීම සඳහා පියවර ගන්නා මෙන්ද ගෞරවයෙන් ඉල්ලම්.


සම්පූර්ණ පැමිණිල්ල පහතින් කියවන්න..... 

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome