ගල් අඟුරු වංචාව මුල සිට සරලව ඉලක්කම් එක්ක.. දැවැන්තම හෙළිදරව්ව !

0

 ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය තුළ සිදුවූ මහා පරිමාණ දූෂණ සහ ඉදිරියේදී පැමිණීමට නියමිත බරපතල බලශක්ති අර්බුදය පිළිබඳව සාක්ෂි සහිතව කෙරෙන විශේෂ අනාවරණයකි.

අද "One Cam Chat with Abeetha" වැඩසටහන සමඟින් එක්වන්නේ ශ්‍රී ලංකා පුනර්ජනනීය බලශක්තිය සුරැකීමේ සංවිධානයේ සම කැඳවුම්කරු සංක චන්දිම අබේවර්ධන මහතායි.

මෙම වැඩසටහනෙන් සාකච්ඡා කෙරෙන ප්‍රධාන කරුණු:

බාල ගල් අඟුරු මෙරටට ගෙන්වා ලබාගත් මහා පරිමාණ කොමිස් මුදල් පිළිබඳ හෙළිදරව්ව.

ගල් අඟුරු ගනුදෙනු පිටුපස සිටින බලවතුන් සහ දත්ත සහිත සාක්ෂි.

වත්මන් බලශක්ති පද්ධතිය මුහුණ දෙන අභියෝග සහ ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුදය.

පුනර්ජනනීය බලශක්තියට ඇති බාධා සහ විසඳුම්.


Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome