වත්මන් ජවිපේ ප්‍රමුඛව මාලිමා ආණ්ඩුව ජනතාව අමාරුවෙන් හෝ බලයට ගෙන එමට ප්‍රධානතම හේතුව වුයේ රටේ පැවැති දුෂණය සහ රාජ්‍ය බලය මෙහෙයවන දුෂිත වළල්ලම රටෙන් ඉවත් කිරිමට සමත් කණ්ඩායම ඔහුන් බව සිතා රැවටුන නිසා බව නොරහසකි. නමුත් වසරක් ගත වනවිට යලිත් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රාජ්‍ය බලයම සියතට ගැනිමට දුෂිතයන්ට හැකි වි ඇති බව ඔප්පු වි හමාරය.හොරු ඇල්ලීමට සහ දූෂණය තුරන් කිරීමට ජනවරම ගත් මාලිමා ආණ්ඩුවේ “විදුලිබල මාෆියාව” දැන් රට හමුවේ නිරාවරණය වෙමින් පවතී. කියවන්න - කළු අඟුරු සුදුකල කුප්‍රකට චෞරයන් මෙන්න! ආණ්ඩුව ගැලවෙනවාද? බිලි වෙනවාද? තීරණය! · Lanka News Network
කළු අඟුරු සුදුකල කුප්‍රකට චෞරයන් මෙන්න! ආණ්ඩුව ගැලවෙනවාද? බිලි වෙනවාද? තීරණය!
0
March 14, 2026