ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ රජයේ අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයන් මෙරට බෞද්ධ උරුමයට සහ ප්රජාතන්ත්රවාදයට එල්ල කරන ලද බරපතල අභියෝගයක් බවත්, නොරොච්චෝලේ බලාගාරය සඳහා බාල ගල් අඟුරු ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරමක් රජයේ බලවත් අමාත්‍යවරයකුගේ මැදිහත්වීමෙන් සිදුවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (22) චෝදනා කළේය. කියවන්න - ලාල් කාන්තගේ 'සිවුරු' ප්‍රකාශය සහ නොරොච්චෝලේ බාල ගල් අඟුරු ජාවාරම: විමල් වීරවංශගෙන් බරපතල අනාවරණයක් - Harideshaya.lk
ලාල් කාන්තගේ ‘සිවුරු’ ප්‍රකාශය සහ නොරොච්චෝලේ බාල ගල් අඟුරු ජාවාරම: විමල් වීරවංශගෙන් බරපතල අනාවරණයක්
1
March 15, 2026
රටේ ප්රජාතන්ත්රවාදය සහ ආගමික උරුමය රැකගැනීම සඳහා සියලු බුද්ධිමත් ජනතාව වහාම ක්‍රියාත්මක විය යුතුමය ...
ReplyDelete