ගල් අගුරු වංචාවේ මහමොළකරුවන් කවුද කියා රජය අනාවරණය කළ යුතුයි.

0

 මේ මොහොත වන විට අප රටේ ගල් අගුරු ආනයන ක්ෂේත්‍රයේ බරපතළ අර්බුධයක් හා උග්‍ර ගැටලුවක් නිර්මාණය වී ඇති මොහොතක රජය නව ටෙන්ඩරයක් සකස් කරමින් පවතින බවත් මේ ටෙන්ඩරය හදිසි මිලදී ගැනීමක් වන බවත් සාමාන්‍යයෙන් ගල් අගුරු ආනයනය කරන විට spot ටෙන්ඩරයක් (කෙටි කාලයක් තුළ කුඩා ප්‍රමාණයක් ගැනීම) හෝ term ටෙන්ඩර් එකක් (වැඩි ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තුළ ලබා ගැනීම) හෝ මේ දෙකේම මිශ්‍රණයක් අනුව සිදු කරන නමුත් මේ අවස්ථාවේ දී මේ ක්‍රමදෙකෙහි මිශ්‍රණයක් අනුව නොයා හදීසි මිලදී ගැනීමක් ගැනීමට ගල් අගුරු ටොන් ලක්ෂ 3ක් එනම් නැව් 5ක් මිලදී ගැනීමට රජය කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome