ලක්විජය බලාගාරය විසින් නිකුත් කර ඇති ගල් අඟුරු ප්‍රමිති වාර්තාවන්ගේ විශ්වසනීයත්වයට ප්‍රශ්නයක්
0
March 15, 2026
‘Lakvijaya Power Station (LVPS)’ සහ ‘Lakvijaya Power Plant (LVPP)’ යන ආයතන ද්විත්වය විසින් ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳ වාර්තා ගණනාවක් නිකුත් කර ඇති අතර, එම වාර්තාවන්හි වැරදි සහ අඩුපාඩු පවතින බැවින් ඒ පිළිබඳව සැක සංකා මතුව ඇති බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. බාහිර පාර්ශවයන් සිය නිරීක්ෂණ හා අදහස් දැක්වීම් සිදු කරමින් සිටින්නේ ද මෙම වාර්තා පදනම් කරගෙන බැවින් මෙම තොරතුරු තහවුරු කරගැනීම ඉතා වැදගත් වේ. කියවන්න - ලක්විජය බලාගාරය විසින් නිකුත් කර ඇති ගල් අඟුරු ප්‍රමිති වාර්තාවන්ගේ විශ්වසනීයත්වයට ප්‍රශ්නයක් - කීර්ති තෙන්නකෝන් ගෙන් තොරතුරු අයදුම්පත් තුනක් - Harideshaya.lk