ගල් අගුරු වංචාව වහගන්න මැයි මාසයේ 30%ක විදුලි බිලේ වැඩිවීමක්!

0

අප්‍රේල් මාසයේ 11%ක් විදුලි බිල වැඩි කර නැවත මැයි මාසයේ දී 30%කින් එය වැඩි කරන්න රජය යෝජනා කර ඇති බවත් එසේ උපයා ගන්න මුදල රු. බිලියන 41.5ක් බවත් මේ රු. බිලියන 41.5න් දළ දශයෙන් අඩක් එනම් රු. බිලියන 20.5ක් වැය කරන්නේ බාල ගල් අගුරු වංචාවේ අලාභය මඟහරවා ගැනීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. කියවන්න - ගල් අගුරු වංචාව වහගන්න මැයි මාසයේ 30%ක විදුලි බිලේ වැඩිවීමක් - විපක්ෂ නායක සජිත් අනාවරණයක්! - LNW Sinhala

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome