ගල් අඟුරු හොරකමේ මහ මොළකරුවන් එළියට – ධම්මික පෙරේරාගෙත් නම ගෑවෙයි

0

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි දේශපාලන කුණාටුව තවදුරටත් දැඩි වෙමින් පවතිනවා. හෙට (10) පැවැත්වීමට නියමිත විශ්වාසභංගයට සමගාමීව, රජය විසින් සිදුකළ ගල් අඟුරු ටෙන්ඩර් දෙකම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා බරපතල කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා. කියවන්න - ගල් අඟුරු හොරකමේ මහ මොළකරුවන් එළියට - ධම්මික පෙරේරාගෙත් නම ගෑවෙයි - Seylan News

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome