මහජන බදු මුදලින් ක්‍රියාත්මක වන ජාතික ප්‍රසම්පාදනයක් “මයිකල් මහත්තයාගේ” හෝ ඉහළ ව්‍යාපාරිකයින්ගේ පුද්ගලික බූදලයක් බවට පත්වීමට ඉඩ නොදීම යුක්තිය ගරු කරන සියල්ලන්ගේම වගකීමකි. අවශ්‍ය සාක්ෂි සියල්ල ජාතිය හමුවේ විවෘතව ඇත; දැන් අවශ්‍යව ඇත්තේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අවදි වීම පමණි.
ප්‍රසම්පාදන නීතිය අමු අමුවේ උල්ලංඝනය කළ ගල් අඟුරු ජාවාරම කාගේ ද? සජීවී සාක්ෂිය මෙන්න! - ප්‍රසම්පාදන නීතිය අමු අමුවේ උල්ලංඝනය කළ ගල් අඟුරු ජාවාරම කාගේ ද? සජීවී සාක්ෂිය මෙන්න! - Harideshaya.lk
