” මේ වාර්තාව අපිට ඉතාම අහිතකර එකක්… අපිට බලය නැති දවසක මේක ඇදෙනවා. මගෙ ඉදල හැමෝටම හිරේ යන්න වෙන කේස් එකක් මේ …” කියවන්න - ජයරත්නගේ වාර්තාවෙන් ආණ්ඩුවට සොහොන් ලකුණු පෙනේ! "මගෙ ඉදල හැමෝටම හිරේ යන්න වෙන කේස් එකක්” විශ්වාසභංගයට එරෙහි දැවැන්ත කුමන්ත්‍රණක්! · Lanka News Network
