හුන්ඩුවේ මහා භාණ්ඩාගාරයට Hackerලා වැඩේ දෙයි! ඩොලර් මිලියන 2.5කට කෙලවෙයි!

0


ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය විසින් ද්විපාර්ශවීය එකඟතාවය මත ලබාගත් ණය මුදලක් ගෙවිමේදි එය වංචනික ගිණුම් අංකයකට ගෙවිම හරහා මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5කට සිදුවු දේ පිළිබඳව වහාම විමර්ෂණයක් ආරම්භ කරන ලෙස “දිනණ දකුණ” සාමූහිකය ඉල්ලා සිටි. 


දිනන දකුණ නායකත්ව මණ්ඩල සභික නීතිඥ ශිරාල් ලක්තිලක විසින් නිකුත් කර තිබේන එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ මහා භාණ්ඩාගාරයේ පරිගණක පද්ධතිය හරහා රුපියල් මිලියන 800 කට වැඩි මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්ව ඇති බවයි. කියවන්න - මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 කට හැකර්ලා වැඩේ දෙයි! - LankaeCast

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome