කපිල අභිරහස් ලෙස මිය ගිහින් පැය 24ක්! මහින්ද අල්ලස් කොමිසමට කැඳවයි!

0

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.


මෙම ලිපිය අද දින 2026.05.09 දින කාල්ටන් නිවසට භාරදී ඇත.පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කර ඇති බවට මාධ්‍ය මගින් පැවසුවත් ලිපියක් භාරදී නොතිබිනි.කපිල චන්ද්‍රසේන අභිරහස් ලෙස මියගිය පසු පැය 24 ක් යන්නට මත්තෙන් මෙම ලිපිය ලැබී ඇත.

කපිල චන්ද්‍රසේන විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඔහුට තර්ජනය කර කටඋත්තරය ලියාගත් බවට දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ලබාදී තිබිණි

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome