ඩොලර් මිලියන 2.5ක් නැත්නම් ඩොලර් ලක්ෂ 25ක් ජනතාවගේ සල්ලි කොල්ල කලා මදිවට එම කොල්ලය ගැන සාක්ෂි දුන්න ප්‍රධාන සාක්ෂිකරු ඝාතනය කරලා සියල්ල සැගවිමේ අනවරථ උත්සහයක යෙදිලා ඉන්න වත්මන් මාලිමා ජනාධිපති සහ ආණ්ඩුවේ කුමන්ත්‍රණ දවස ගානේ එලියට එනවා. මේ අද Dark Room සමාජ ජලා පිටුව හරහා කර තිබු අනාවරණයක්!
රටක පාලකයො ලගින්ම තියාගන්නෙ අතිශයින් විශ්වාසවන්ත මිනිස්සු. ඉතිහාසයේ ඉදන්ම එහෙමය.
ඒ අතුරිනුත් මුදල් අමාත්යාංශය වගේ තැනක තියාගන්නෙ ඉතා විශ්වාසවන්තයො.
මේ ආන්ඩුවෙ එහෙම දෙතුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් අනුර කරුණාතිලක. ඒකයි බිමල් / කුමාර ජයකොඩි වගේ අයගෙන් ගලෝපු අමාත්යාංශය අනුරට දුන්නෙ.
මේ ඉන්නෙ තව කෙනෙක්. වර්තමානයේ බලශක්ති අමාත්යාංශයේ ලේකම්. ජී.එම්.ආර්.ඩී. අපොන්සු. මුදල් අමාත්යංශයේ , ජනාධිපති ලේකම් කාර්යාලයේත් ඉන්න සුපර් පවර් තියෙන අයෙක්.
විටෙක ඔහු අනුරගෙ බලතල ගන්නවා. තව විටෙක ටිල්වින්ගෙ බලතල ගන්නවා.අපොන්සු තමයි පැලවත්ත නියෝජනය කරමින් සියළු කටයුතු සම්පාදනය කරන්නෙ. ඔහු තමයි ජවිපෙ හිතවාදීන් රාජ්ය ආයතන වලට අනුයුක්ත කරන්නෙ.
මුදල් අමාත්යාංශය අපොන්සුකරණය කිරීමේ විපාක රටක් හැටියට අත්විදිමින් ඉන්නවා. මුදල් අමාත්යාංශයේ රුපියල් කෝටි 80 ගැටළුව පිටුපස සිටින අදිස හස්තයක්.
පරිපාලන සේවයේ නිළධාරීන්ට ගහන ප්ලෑන් එක මෙයාගෙ .ඒක හේතුව තමයි පරිපාලන සේවයේ ගොඩක් අය දේශපාලනය කලේ අඩුවෙන්. බහුතරය තමන්ගේ වෘත්තීය වගකීම අංක එක කරගෙන හිටියා.පරිපාලන සේවයට ගහලා උඩට ගත්තේ සැලසුම් සේවය උඩට ගත්තෙ මෙයා. ඒකට නඩු දැම්මෙ මෙයා.
පරිපාලන සේවය සහ සැලසුම් සේවය අතර යම් බෙදීමක් තියනවා.ජෙප්පෝ මේ බෙදීම පාව්ච්චි කළේ පරිපාලන සේවයට ගහන්න.දැන් ජනාධිපති ලේකම්ගේ ඉඳන් සියලු ආයතනවල කරන්නේ සැලසුම් සේවයේ අය. ලංකාවේ සැලසුම් සේවයේ ගොඩක් අය ගිය පාර මාලිමාව වැඩ කලා.
දැන් එයාල ෆේල් වෙනවා. හොරකම් කරනවා. සමහරු සැක සහිත විදියට මැරෙනවා. මේ ඉන්නෙ ආන්ඩුව කරන බිම්ගත ජෙප්පන්ගෙ ප්රධානිය . කුමාර ජයකොඩි නැහැ කියල අනුරට කිසි කරදරයක් නෑ මෙයා ඉන්නකන්.
අදුනගන්න මෙයා ජී.එම්.ආර්.ඩී. අපොන්සු
