අනුරගෙන්,නිමල්ට ඇමතුමක්! නාමල්ව හිරේ දාන්න උදව් ඉල්ලයි!

The Pulse of Sri Lanka 0


ශ්‍රී ලංකන් නඩුවේදී නාමල් රාජපක්ෂ අල්ලස් ලබාගත් බවට කට උත්තරයක් ලබාදෙන ලෙස අනුර කුමාර දිසනායක ජනාධිපතිවරයා නිමල් පෙරේරාට ඇමතුමක් ලබාදී ඇති බව මේ වනවිට අනාවරණය වි තිබේ.


ඇතිවී තිබෙන ආණ්ඩු විරෝධය සමනය කර ගැනීම සඳහා නාමල්‍ රාජපක්ෂව කෙසේ හෝ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කල යුතුම බව මෙහිදී අනුර කුමාර ජනාධිපතිවරයා විසින් නිමල් පෙරේරාට පවසා ඇති බවයි වාර්තා වන්නේ.ඒ අනුව ශ්‍රී ලංකන් නඩුවට අදාළව නාමල් රාජපක්ෂට විරුද්ධව කට උත්තරයක් ලබා දෙන ලෙස අනුර,නිමල්ගෙන් ඉල්ලා තිබේ.


නාමල් රාජපක්ෂට විරුද්ධව කට උත්තරයක් ලබා දුන්නොත් නිමල් පෙරේරාගේ කොටස් වෙළෙඳපොළ නඩුව හා නිමල් පෙරේරාගේ පෙම්වතියගේ නඩුවත් බේරා දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා විසින් නිමල් පෙරේරාට පොරොන්දුවී ඇති බවද වාර්තා වේ.

නිමල් පෙරේරා යනු ජවිපෙට හිතවත් ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරාගේ මිතුරාය.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome