බාල ගල් අඟුරු නිසා විදුලි කප්පාදුවක්! පළමුව පැය 6ක් රටම අඳුරේ!

0

මාලිමා ආණ්ඩුවේ වංචනික බාල ගල් අඟුරු හේතුවෙන් ඉදිරියේ විදුලි කප්පාදුවක් කිරිමට සිදුවන බව අනාවරණය වි තිබේ. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුලත එම කප්පාදුව ආරම්භ කිරිමට නියමිත අතර ආරම්භයේ එය පැය 6ක් පමණ සිදුකිරිමට නියමිත බවයි දැනට වාර්තා වන්නේ.

බාල ගල් අඟුරු අපේ ජිවිත විලාශය බාල කර තිබේ. එයට ඉඩ දිය යුතුද?

බාල ගල් අඟුරු නිසා උන දේ ...

මාර්තු 15 දින නොරොච්චෝල ලක් විජය බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 3න් උපදවා ඇත්තේ ඉතා අඩු විදුලිය බල ප්‍රමාණයකි. 300 MW  ඉපදවිය යුතු වුවත්, මේ යන්ත්‍ර 3න්ම  උපදවා ඇත්තේ (බොහො බොහොම) ඊට  අඩු ප්‍රමාණයකි.

1) 216 MW

2) 230 MW

3) 232 MW

ඒ අනුව නියම විදුලිය ජනන ප්‍රමාණය 232 MW වේ.

පාර්ලිමේන්තුවට යොමුකල ප්‍රශ්ණ කිරිමක් හමුවේ මේ කරුණු අනාවරණය වි තිබේ.






Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome