ගල් අඟුරු ටෙන්ඩරය ඉන්දියාවේ Taranjot සමාගමට ලබාදීමට කැබිනට් අනුමැතිය
0
March 17, 2026
නොරොවෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු සපයා ගැනීමේ හදිසි ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.නොරොච්චෝලේ ලක්විජය බලාගාරය වෙත ගල් අඟුරු මෙට්‍රික්ටොන් 300,000±10% (නැව්ගත කිරීම් 05 ක්) හදිසි ප්‍රසම්පාදනයක් ලෙස සපයා ගැනීම පිණිස 2026-01-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. කියවන්න - ගල් අඟුරු ටෙන්ඩරය ඉන්දියාවේ Taranjot සමාගමට ලබාදීමට කැබිනට් අනුමැතිය
