පච මදිවට හොරු! අනුරට බෑ!

1


වර්තමාන මාලිමා රජය කරන වංචා දූෂණ සහ ජනතාව පීඩාවට ලක් කරමින් විදුලි බිල, ඉන්ධන මිල , අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල දැමීම නිසා ජනතාවට දුෂ්කරතා රාශියකට මුහුණ දීමට මේ වෙනකොට සිදුව තිබෙනවා. නොරොච්චෝල බලාගාරය සඳහා බාල ගල් අඟුරු ගෙන්වීම නිසා මේ වනවිට විශාල මුදලක් මාලිමා රජය වංචා කිරීම හේතුවෙන්  ගැටලු රාශියකට මුහුණ දී ඇත.

ආනමඩුව සජබ ආසන සංවිධායක ප්‍රේමසිරි මුණසිංහගේ මූලිකත්වයෙන් දිවයින පුරා පැවැත්වීමට සූදානම් කර තිබූ විරෝධතා මාලාවේ පළවෙනි විරෝධතාව ආණමඩුව නගරයෙන් ආරම්භ විණි.

මාලිමා රජය බලයට පත්වූයේ  හොරු ඇල්ලීමට බව පවසමිනි . මේ වන විට ඔවුන්ද සුපිරි විදිහටම හොරකම්  කරන බව විරෝධතාකරුවන් චෝදනා කරනවා.වර්තමාන මාලිමා රජය බලයෙන් පහ කරන තුරුම  දිවයින පුරා විරෝධතා සූදානම් කර ඇති බව සජබර් ආනමඩුව ආසන සංවිධායක ප්‍රේමසිරි මුරසිංහ පැවසීය.

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
  1. පොලිස්යට වෙන්නේ තව ටික දවසකින් බැටන් පොල්ල කකුල් දෙක මැද්දේ ගහන් ඉන්න

    ReplyDelete

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome