අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි! ඩොලරය 334 සීමාවට!

0


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 326.74ක් ලෙස සහ විකුණුම් මිල රු. 334.26ක් ලෙස ඉහළ ගොස් තිබේ.


අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.


ලංකා බැංකුව - රු. 326.50 - රු. 333.50

මහජන බැංකුව - රු. 328.18 - රු. 335.42

කොමර්ෂල් බැංකුව - රු. 327.70 - රු. 336.25

සම්පත් බැංකුව - රු. 329.75 - රු. 336.25

අමානා බැංකුව - රු. 326.00 - රු. 333.00


The future is very uncertain - Central Bank Governor

මේ අතර අනාගතය ඉතාමත් අවිනිශ්චිත බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහපාර්ලිමේන්තුවේ පසුගිය සිකුරාදා (13 වැනිදා) පැවැති මුදල් කාරක සභාවට එක් වෙමින් සදහන් කර සිටියා.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome