අනුරාධපුරයේ "මාලිමා" දේශපාලන නාටකයේ නළු පෙළහර

The Pulse of Sri Lanka 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සහ අධිකරණ සේවා පනත සංශෝධනය කිරීම මගින් මෙරට අධිකරණ පද්ධතියේ සියළුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමට යැයි පෙන්වමින් අධිකරණයේ ස්වාධීනත්වයට සියතට ගැනිම සදහා කැසකවමින් සිටින වත්මන් ජනාධිපතිවරයාගේ සහ මාලිමා ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නීතිඥ සංගමය,සිවිල් සංවිධාන මෙන්ම ආණ්ඩුවේම ඇතැම් පාර්ශවයන් ජනතාව සමග සිය විරෝධය පෙන්වමින් සිටින අවස්ථාවක ජනවරමේ නීතිඥයෝ නැමැති සංවිධානයක් අටවා ගනිමින් ආණ්ඩුවට කඩේ යන නීතිඥවරුන් සම්බන්ධයෙන් දැනගෙන සිටිම රටේ ජනතාවට වැදගත් වනු ඇත.


1. රංජිත් රාජකරුණා (ලංකාවේ පළමු "ස්පා" ජනාධිපති නීතිඥ සිහිනය)


වසර 25 කට ආසන්න කාලයක් අනුරාධපුර නගර සභාවේ පොදු පෙරමුණෙන් සහ පොහොට්ටුවෙන් මන්ත්‍රීකම් කළ මෙහු, පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වෙනුවෙන් වේදිකා හැදූ අයෙකි. නමුත් අනුර දිනූ සැනින් එක රැයින් මාලිමාවේ ඩෝබියා බවට පත්විය. දැන් ආණ්ඩුකාර වසන්ත ජිනදාස ලඟ ලැගගෙන මෙවර ජනාධිපති නීතිඥකම ලබා ගැනීමට මාලිමාවට කඩේ යමින් සිටී. අනුරාධපුරයේ මොහු වඩාත් ප්‍රසිද්ධ කසිප්පු නඩු, ස්පා නඩු සහ සමූපකාර නඩු ගොඩදාන නීතිඥයා ලෙසය. මොහුට යම් හෙයකින් ජනාධිපති නීතිඥකම ලැබුණොත්, ලංකාවේ පළමු "ස්පා ජනාධිපති නීතිඥයා" වීමට නියමිතය.


2. භාග්‍ය ශ්‍රී හේරත්


මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර, මොහු අධිකරණයේදී ද උද්දච්ච ලෙස හැසිරෙමින් විනිසුරුවටුන්ටද මන්ත්‍රී පාර්ට් දාමින් සිටී.


3. රවීන්ද්‍ර දිසානායක (ඡන්ද 15 හිමි "හීරලුවා")


ප්‍රබල යූඑන්පී කාරයෙකුව සිට පසුව සජබයට රිංගා, එතැනින් තනතුරු ඉල්ලා නොලැබුණු තැන මාලිමාවට පැති මාරු කළ අයෙකි. මාලිමාවෙන් මිහින්තලේ ප්‍රාදේශීය සභාවට ඉල්ලා අන්ත ලෙස පරාජය විය. අනුරාධපුර නීතිඥ සංගමයේ ලේකම් ලෙස කටයුතු කරමින් මාලිමාවේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සිය ධුරය අවභාවිත කළ නිසා, පසුගිය නිලවරණයෙන් ලැජ්ජාසහගත ලෙස පරාජය වී ලබාගත්තේ 200ක් වන සාමාජිකයන් අතරින් ඡන්ද 15 ක් පමණි. මොහු නීති විද්‍යාල විභාගයට ලියන අතරතුර සිවුරු ඇරලා නීතිඥයෙකු වූ හීරලුවෙකි.


4. ප්‍රදීප් දිසානායක (මානසික ප්‍රතිකාර ලබන පොහොට්ටු පිම්පියා)


ප්‍රබල පොහොට්ටුවාදියෙකු ලෙස ගෝඨාභය දිනවන්න කැන්වසින් ගොස්, පසුව මාලිමාවට පැන අනුරාධපුර නගර සභාවේ නාගරික මන්ත්‍රී ලෙස කටයුතු කරන අයෙකි. පසුගියදා සමාජ මාධ්‍ය හරහා නීතිඥ සංගමයේ සභාපතිවරයාට අපහාස කර දැනට නීතිඥ ප්‍රජාවගේ දැඩි විරෝධයට ලක්ව සිටී. මොහු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන, ඒ සඳහා දැනටත් ප්‍රතිකාර ලබන තැනැත්තෙකි.


5. ආනන්ද ප්‍රේමරත්න සහ නූර්දීන් සවාහීර් (ගැහැණුන්ට ගසා මුදල් කොල්ලකෑ "වැඩබලන" දිසා විනිසුරු)


අනුරාධපුර නගර සභාවේ නීතිඥවරියක වන ප්‍රියන්ති නිශ්ශංකට පහර දී ඇගේ මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතී.


ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේද විනය නඩුවක් පවතින අතර, එහි ගොනුව දැනටමත් අගවිනිසුරු සූරසේන විසින් කැඳවා ඇත. ඒ නඩුවලින් ගැලවීම සඳහා මොවුන් දෙදෙනා "සූරසේන සංශෝධනයට" කඩේ යමින් සිටිති. මෙයින් සවාහීර් යනු අනුරාධපුර වැඩබලන දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කරමින් දේශපාලන පක්ෂවලට ගැතිකම් කර මාධ්‍ය හමු පවත්වන අයෙකි. මෙවැනි හැසිරීම් ගැන අනුරාධපුර මුළු නීතිඥ ප්‍රජාවම ප්‍රශ්න කරති.


6. රම්‍යා සිරිවර්ධන (විනය නඩු ඇති වැඩබලන මහේස්ත්‍රාත්)


ආනන්ද ප්‍රේමරත්නගේ බිරිඳ වන මැයට එරෙහිවද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනය නඩුවක් පවතී. එහි ගොනුවද අගවිනිසුරු සූරසේන විසින් කැඳවා ඇත. මැයද අනුරාධපුර වැඩබලන දිසා විනිසුරුවරිය ලෙස කටයුතු කරන ගමන් පච්ච දේශපාලනයේ යෙදීම ගැන නීතිඥවරුන් දැඩි කනස්සල්ලෙන් පසුවෙති. සිය ස්වාමියාගේ සහ තමන්ගේ නඩුවලින් බේරීමට ඇය මෙලෙස කටයුතු කරයි. වැඩබලන මහේස්ත්‍රාත් දිසා විනිසුරුවරයෙකු ලෙස පත්වීමේදී සක්‍රීය දේශපාලනයේ නිරත නොවන බවට අධිකරණ සේවා කොමිසමට දිවුරුම් ප්‍රකාශ ලබා දිය යුතු අතර, එසේ දිවුරුම් දී සක්‍රීය දේශපාලනයේ යෙදෙමින් මොවුන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතලම ප්‍රහාරය එල්ල කරති.


7. මංගලී දිසානායක (රථවාහන නඩුවක්වත් කරගත නොහැකි නීතිඥවරිය)


වයසට ගොස් පසුගිය 2023 වසරේ නීතිඥවරියක් වූ මැය, තලාව ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීවරියකි. සක්‍රීය නීතිඥවරියක් ලෙස කටයුතු නොකරන මැයට කොටින්ම අධිකරණයේ රථවාහන නඩුවක්වත් නිසි පරිදි කරගැනීමට හැකියාවක් නැත.


8. මනෝජ් ගුණවර්ධන:

පිරිවෙන් අධ්‍යාපනය ලබා හාමුදුරුවනක් ලෙස නීතිය හදාරා, පසුව සිවුරු හැර නීතිඥයෙකු වූ අයෙකි.


9. සරත් විජයරත්න:


3% ජෙප්පෙකු වන අතර ඔහු පූර්ණ කාලීන කාඩර්වරයෙකි. මෙහි සිටින අනික් කිසිවෙක් අනුරාධපුර නීතිඥවරුන් නොවන අතර ඇහින්දාස් පිරිසක් වේ.


Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.