රංග දිසානායක මොහු මහේස්ත්‍රාත්වරයෙකු ලෙස සේවය කළ කාලයේ අධිකරණ සේවා සංගමයේ සභාපතිධූරය ලබා ගැනීමට ගැසූ ගේම් අපමණය.
තිළිණ ගමගේ දේශපාලනය කරනවා යැයි හැම තැනම බැණ වැදුණ ඔහු දේශපාලනය අධිකරණ පද්ධතියට ගෙන ඒම දැඩි ලෙස හෙලා දකිමින් ක්‍රියා කළේ අතිශය ස්වාධීන නඩුකාරයෙක් ලෙසය. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු කාලයේදී එම ආණ්ඩුවට හිතවත් වී කටයුතු කළ තිළිණ ගමගේ විනිසුරුවරයා දැඩි ලෙස හෙලා දකිමින් ඔහුට හැම තැනකම කකුල් මාට්ටු දැම්මේය. මොකද එම ආණ්ඩුවේ නියෝජිත වූයේ තිළිණ නිසාය.
එම ආණ්ඩුවෙන්ද පිළිගැනීමක් නොලැබුනු නිසා මොහු ගේ ස්වාධීන වෙස්මූන පළඳින්නට ඔහුගේ ආයුෂ දික් විය. එහෙත් අනුර දිසානායකගේ ආණ්ඩුව පත් වූ විගසම ඔහුගේ අභිප්‍රාය වූයේ අල්ලස් හා දූෂණ කොමිසමට රිංගා ගැනීමය. ඕනෑම අයෙකුට අනාථ නිවාසයක් වූ මාලිමාවේ දර්ශනය ඔහුට අවනත විය. එහිදී සූරසේන අගවිනිසුරුවරයා කොණ්ඩමයක් ලෙසම භාවිතා කළ ඔහු, අනුර දිසානායකගේ සියලු කොන්ත්‍රාත්තු සූරසේන විනිසුරුවරයා සිදු කරන්නේ නම් ඔහුට අගවිනිසුරු සිහිනය පෙන්වා දුන්නේය.
ඒ වන විට කනිෂ්ක විජේරත්නව අල්ලස් හා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයෙන් ඉවත් කළ යුතු බවට, ඔහුගේ අවාසනාවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුවී තිබිණි. මෙම ආණ්ඩුව පත් වූ පසු එය ඇසුවේ සූරසේනය. සූරසේන එය විමසීමකින් තොරවම කනිශ්කට ඉවත්වීමට රෙඩ් ලයිට් දල්වන ලදී. මූලික අයිතිවාසිකම් කඩකිරීමක වගඋත්තරකරුවෙකු වනවාට වඩා සුදුසු වන්නේ ඉවත්වීම බව තේරුම් ගත් කනිෂ්ක විජයරත්න එයින් ඉල්ලා අස්වී එම නඩුව අවසන් විය. කනිෂ්ක විජේරත්න ඉවත් කිරීමට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ පදනම වූයේ ඔහුට මූලික සුදුසුකම් නොමැති බවය, එනම් නඩු මෙහෙයවීමේ පලපුරුද්ද නොමැති බවය. මන්ද ඔහු විනිසුරුවරයකු ලෙස සේවය කළා මිස නඩු මෙහෙයවීමේ පළපුරුද්දක් නොතිබීමය.
රංග දිසානායක ද නඩුවක් මෙහෙයවා හෝ නඩුවකට පෙනී සිට වත් පලපුරුද්දක් නොමැති අයෙකි. ඔහු නීතිඥවරයෙකු ලෙස සේවය ආරම්භ කළේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදීය. ඔහුට නඩුවක් තබා ලඩයක්වත් එහි නොවීය. ඔහු අධිකරණ සේවයට ආවේ නඩු නොමැතිකම නිසාය. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමයෙන්ද කිචවී තිබුණේ ඉන්න විනිසුරුවරයාට කේලම් කියා තැනක් ගෙන නඩුවක් වැඩිකර ගැනීමට සිදු කළ පහත් ක්‍රියා හේතුවෙනි.
මේ පතිනිරංග ගේ ගුරා වසන්ත ජිනදාස නොහොත් මාලබේ වසන්තය. වසන්ත ජිනදාස කියන්නේ අධිකරණ සේවයට එක් වීමට පෙර නාවික හමුදාවේ නීති නිලධාරියකු ලෙස සිටි නඩුවක් කර ගැනීමට නොහැකිව රැකියාවට ගිය පුද්ගලයෙකුය. මොහු නේවි එකේ සිටින කාලයේ සිටම මහින්දට කඩේ ගිය පුද්ගලයෙකි.
කොහෙදෝ පන්සලක හිමිනමක් විසින් මහින්ද රටේ රජ වන බවට අනාවැකියක් මාලඹේ වසන්තට කියා ඇත. මහින්දගේ අපල දෝෂයක් එයට බදාවක් බවටත්, එය දුරු වන්නට නම් එම හිමිනම කියා තිබුණේ කැලයක පහන් පත්තු කර විශාල පූජාවක් කළ යුතු බවය. කොතනදීත් දීමට සූරයා වූ වසන්ත ජනදාස, මහින්දට මේ බව පවසා ඔහු වෙනුවෙන් පූජාවක් මෙන්න මේ කැලේ පවත්වනවා, එතනට එන්න යයි පවසා ඇත. එහෙත් මහින්ද එම ස්ථානයට ගොස් නැත. එහෙත් මාලබේ වසන්ත එදින පූජාව පවත්වා ඇත.
මේ වැකි එකතු කරන්නේ මෙය බලන මාලඹේ ජිනදාසට හින්දාඩිය දමන්නටය. මන්ද ඔහු මේ විස්තර දන්නා පුද්ගලයා ඔහුගේ කුණු බක්කියේ අසුමලු දන්නා බවට හා සාක්ෂි ඇති බවට ඔහුට කිරි පුප්පන්නටය.
මහින්දගෙන් තැනක් නොලැබූ ඔහු රනිල්ට "සර්" යනුවෙන් පවසා ඔහු ළඟ හුරතල් වෙන්නට ගියත් ඔහුගෙන්ද තැනක් නොලද පුද්ගලයෙකි. මොහු විශ්‍රාම ගිය පසු ද මොහුට අවශ්‍ය වූයේ රනිල් ගේ ආණ්ඩුවෙන් තැනක්ය. එහෙත් රනිල්ද මෙවැනි හිපාටුවෙක් සත පහකට ගණන් ගත්තේ නැත.
ඉන්පසුව ඔහු එකතු වූයේ මාලිමා රැල්ලටය. පත්තිනි රංගගේ ගුරා මෙබඳු පුද්ගලයෙකි. සුරසේනගේ බල දික්විජය ගමනේ පෙර ගමන් කරුවන් හා මහමොලකරුවන් දෙදෙනා මොවුන්ය. මේ වන විට අනුර කුමාර දිසානායක නොහොත් 'ළපයා' සහ රංග දිසානායක නොහොත් 'හපයා' මුළු මහත් අධිකරණ පද්ධතියම විනාසයේ අධෝ මුඛයට ඇද දමමින් සිටි.
විශේෂ මහා සභා රැස්වීමට සහභාගි වූ විනිසුරුවරුන් හැට පස් දෙන අතර සිටින විනිසුරුවරුන්ට සමාජ මාධ්‍ය යොදා ගනිමින් මඩ ගැසීමට පටන් ගෙන ඇත. එයින් සිදුවන්නේ මුළු මහත් අධිකරණ පද්ධතියම අගාධයට ඇද දැමීමය. එනම්, වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ ලබන කටුක අත්දැකීම් හා දේශපාලන තුච්ච බල අරගලය තුළ සියලු විනිසුරන්ගේ සාමකාමී මනසට එල්ල වන පීඩනය මත ඔවුන්ට ස්වාධීනව, අපක්ෂපාතී ව හා බියක් නොමැතිව තීරණ ගැනීමට නොහැකි වනවා ඒකාන්තය.
එමගින් මුළු මහත් පද්ධතියම තිබූ ස්ථානයේ සිට ගව් ගාණක් පිටුපස තිබූ ස්ථානයකට නිරායාසයෙන්ම යාම සිදුවන බව නොඅනුමානය. මේ කඩා වැටෙන්නේ ශ්‍රී ලංකාවේ අභිමානයයි.
මේ විනාශය සිදු කරන රංග දිසානායක නොහොත් හපයා තම භාර්යාව, ඔහු හැර දමා ගිය පසු විවාහ වී සිටින්නේ අර්ජුන් මහේන්ද්‍රන් යන රජ හොරෙක් වන සැකකරුගේ හිටපු ලේකම්වරිය සමගය. එම ලේකම්වරිය මහ බැංකුවේ සේවය කළ අර්ජුන් මහේන්ද්‍රන්ගේ ලේකම්ය. මේ තරම් දූෂණ වංචා හොයන රංග දිසානායක නොහොත් හපයා අර්ජුන් මහේන්ද්‍රන්ගේ පස්සේ දුවන්නේ නැත. හේතුව ඔහු අත්අඩංගුවට ගෙන ලංකාවේදී ඔහුට නඩු පැවරුවහොත් අල්ලස් හා දූෂණ කොමිසමේ ජෙනරාල් ධූරයේ සිටීමට ඔහුට නොහැකි වනු ඇත. මන්ද වර්තමානයේ ඔහුගේ බිරිඳ වන අමිලා දහනායක අර්ජුන් මහේන්ද්‍රන්ගේ සියලු කටයුතු කිරීම මත ඇය අර්ජුන් මහේන්ද්‍රයන් සමඟ විත්ති කූඩුවේ අනිවාර්යෙන් සිටිය යුතු සැකකාරියක වන බැවිනි.
අර්ජුන් මහේන්ද්‍රන්ගේ සිද්ධියෙන් පසු ඇයට මහ බැංකුවේ සේවය කිරීමට නොහැකි විය. ඇය ඉල්ලා අස්විය. ඇයද අනාගත ආරක්ෂාව උදෙසා අල්ලා ගත්තේ අල්ලස් හා දූෂණ කොමිසමේ ජෙනරාල්ය. ගෑනුන්ට මොල හතක් තිබෙනවා යනුවෙන් පවසන්නේ ඒ නිසාය.
රට්ටු උද්දාමයෙන් අත්පොළසන් දෙන්නේ මෙවැනි පුද්ගලයන්ටය. මොවුන්ගේ පුද්ගලික වැඩ පුද්ගලිකව කරගත්තාට කමක් නැත. එහෙත් රටක අධිකරණ පද්ධතියටම මිනිස්සු හෙන ඉල්ලන තත්ත්වයට පත් නොකර සිටීම කාගේත් යුතුකමය.
කෙසේ වුවද මොවුන් සිදුකරනා මේ බලතන්හාවේ අරගලය දික්විජය දක්වා යන දිනට අධිකරණ පද්ධතිය සොයා ගත හැක්කේ ළපයාගේ පඩික්කමක් තුලින් ය.
ජනතා විමුක්ති පෙරමුණ කවදත් කළේ පොදු මහජනයාගේ දේපළ ගිනි තැබීමත් පොදු සම්පත් විනාශ කිරීමත්ය. සියයට තුන තිබූ කෙස්වටුවන් බලයට පැමිණ මහජනයාගේ යුක්තිය පසිඳලන දෙවොලටද ගිනි ලෑවේය. ලපයා මෙන්ම හපයාද තිබූ තුනද නැතුව යන දවස මෙම වසර අවසානය වන විට එළඹෙන බවට දැනගත යුතුය.
අධිකරණයට අත තැබූ සියලු ප්‍රබල ආණ්ඩු බිඳ වැටුනේ මහජනතාවගේම සාපයෙන් බව මතක තබාගත යුතුය.

