Monday, March 16, 2026

ගල් අඟුරු වංචාව නිසා රට අඳුරට යන ලකුණු!!!

ගල් අඟුරු වංචාව නිසා රට අඳුරට යන ලකුණු “පෙට්‍රල් ඩීසල් ගේන සමාගම් තුනක් ලංකාවට තෙල් ගේන්න බෑ කියලා” 


Share:

Sunday, March 15, 2026

ගල් අඟුරු වංචාව රටටම හෙළිවෙයි!!!

ගල් අඟුරු වංචාව රටටම හෙළිවෙයි!!! පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

Share:

Government Appoints 3-Member Committee To Probe Billion Rupee Coal Scam

 Power and Renewable Energy Minister Ranjith Siyambalapitiya has appointed a three member committee to probe the coal scam which was carried out when Champika Ranawaka was the subject minister, and reportedly resulted in the country losing Rs. 1.2 billion. Read More - Government Appoints 3-Member Committee To Probe Billion Rupee Coal Scam - Colombo Telegraph

Share:

ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව නොහොත් කෝටි 31000ක බාල ගල් අඟුරු වංචාව..

 " මීට කලිනුත් මෙහෙම වෙලා තියෙනවා... " 

ආණ්ඩුවෙ වරද නිවැරදි කිරීමේ අලුත්ම සටන් පාඨය එයයි...

කන්ටේනර් 323 රේගුවෙන් හොරෙන් පැන්නූ විට කිව්වෙ එසේය...

බාල බෙහෙත් ගෙනත් මිනිස්සු මිය යන විට කිව්වෙත් එසේය...

දැන් ලංකා ඉතිහාසයේ සිදුවෙමින් පවතින දැවැන්තම වංචාව වන බාල ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් කියන්නේද එසේය....

මේ පිළිබඳව පිලිවෙලින් සවිස්තරාත්මකව විමසා බලමුද...

Share:

ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවගේ ඇසට වැලි ගසමින් ඉන්නවා

ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවගේ ඇසට වැලි ගසමින් ඉන්නවා.... මේ කතාව ඔබ ඇසිය යුතුම එකක් ...

Share:

ප්‍රශ්නගත ගල් අඟුරු ටෙන්ඩරය: දෛනික පාඩුව මිලියන 75ක්. ජම්පර් කතාවත් එළියට!

 කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන් දෛනික පාඩුව රුපියල් මිලියන 75ක් බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.එහි ජාතික ලේකම් සංජීව ධම්මික පවසන්නේ ආණ්ඩුව කටයුතු කරන්නේ පාරිභෝගික ජනතාව රැකගැනීමට නොව ඉන්දියානු සමාගම් රැකගැනීමට බවයි. කියවන්න - ප්‍රශ්නගත ගල් අඟුරු ටෙන්ඩරය: දෛනික පාඩුව මිලියන 75ක්. ජම්පර් කතාවත් එළියට! - LNW Sinhala

Share:

PATALI QUESTIONS ‘DOUBLE STANDARDS’ AS COAL SCAM ENDS IN FINES WHILE EX-MINISTERS GET 20-YEARS RI

 Former Min­is­ter Patali Champika Ranawaka has ques­tioned why, in the back­drop of former Min­is­ters Mahindananda Aluthgamage and Nalin Fernando being sen­tenced to 20 years’ impris­on­ment on charges of caus­ing a loss to the Gov­ern­ment in an import trans­ac­tion, the law is not sim­il­arly enforced in the case of the alleged fraud that has caused bil­lions of rupees in losses to the State through the import­a­tion of sub­stand­ard coal under the present Gov­ern­ment, and why it is being con­cluded merely by impos­ing fines. Read More - PressReader.com | PATALI QUESTIONS ‘DOUBLE STANDARDS’ AS COAL SCAM ENDS IN FINES WHILE EX-MINISTERS GET 20-YEARS RI

Share:

Burning Cash: MP Alleges Massive Coal Corruption

 A senior MP has accused the government of engineering a massive coal procurement scam that has allegedly drained billions from public funds, warning that manipulated tenders and substandard imports are now forcing Sri Lanka to burn more coal, buy more ships, and pay a far higher price. Read more- Burning Cash: MP Alleges Massive Coal Corruption (Video) -

Share:

ලක්විජය බලාගාරය විසින් නිකුත් කර ඇති ගල් අඟුරු ප්‍රමිති වාර්තාවන්ගේ විශ්වසනීයත්වයට ප්‍රශ්නයක්

‘Lakvijaya Power Station (LVPS)’ සහ ‘Lakvijaya Power Plant (LVPP)’ යන ආයතන ද්විත්වය විසින් ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳ වාර්තා ගණනාවක් නිකුත් කර ඇති අතර, එම වාර්තාවන්හි වැරදි සහ අඩුපාඩු පවතින බැවින් ඒ පිළිබඳව සැක සංකා මතුව ඇති බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. බාහිර පාර්ශවයන් සිය නිරීක්ෂණ හා අදහස් දැක්වීම් සිදු කරමින් සිටින්නේ ද මෙම වාර්තා පදනම් කරගෙන බැවින් මෙම තොරතුරු තහවුරු කරගැනීම ඉතා වැදගත් වේ. කියවන්න - ලක්විජය බලාගාරය විසින් නිකුත් කර ඇති ගල් අඟුරු ප්‍රමිති වාර්තාවන්ගේ විශ්වසනීයත්වයට ප්‍රශ්නයක් - කීර්ති තෙන්නකෝන් ගෙන් තොරතුරු අයදුම්පත් තුනක් - Harideshaya.lk
Share:

ගල් අඟුරු වංචාව ගැන මාධ්‍යවේදීන්ගේ - ප්‍රශ්න හමුවේ ඇමති නලින්ද දුන්න උත්තර

ගල් අඟුරු වංචාව ගැන මාධ්‍යවේදීන්ගේ - ප්‍රශ්න හමුවේ ඇමති නලින්ද දුන්න උත්තර

Share:

ලාල් කාන්තගේ ‘සිවුරු’ ප්‍රකාශය සහ නොරොච්චෝලේ බාල ගල් අඟුරු ජාවාරම: විමල් වීරවංශගෙන් බරපතල අනාවරණයක්

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ රජයේ අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයන් මෙරට බෞද්ධ උරුමයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද බරපතල අභියෝගයක් බවත්, නොරොච්චෝලේ බලාගාරය සඳහා බාල ගල් අඟුරු ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරමක් රජයේ බලවත් අමාත්‍යවරයකුගේ මැදිහත්වීමෙන් සිදුවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (22) චෝදනා කළේය. කියවන්න - ලාල් කාන්තගේ 'සිවුරු' ප්‍රකාශය සහ නොරොච්චෝලේ බාල ගල් අඟුරු ජාවාරම: විමල් වීරවංශගෙන් බරපතල අනාවරණයක් - Harideshaya.lk

Share:

කුණු ගල් අඟුරු නැව් 5ක් මඟ එයි! කෝටි 1000ක පාඩුව මහජන බදු මුදලින් ‘පූජා’ කරන මාලිමා සෙල්ලම මෙන්න!

 හොරු ඇල්ලීමට සහ දූෂණය තුරන් කිරීමට ජනවරම ගත් මාලිමා ආණ්ඩුවේ “විදුලිබල මාෆියාව” දැන් රට හමුවේ නිරාවරණය වෙමින් පවතී. පළමු සහ දෙවන ගල් අඟුරු තොග ලෙස මෙරටට බාල ගල් අඟුරු එවූ ‘ටයිඩන්ට් චැම්පා’ (Trident Champa) ඉන්දීය සමාගමට අයත් තවත් ගල් අඟුරු නැව් පහක් මේ වන විටත් දිවයින බලා පිටත් වී තිබේ. කියවන්න - කුණු ගල් අඟුරු නැව් 5ක් මඟ එයි! කෝටි 1000ක පාඩුව මහජන බදු මුදලින් 'පූජා' කරන මාලිමා සෙල්ලම මෙන්න! - Harideshaya.lk

Share:

An Alleged Loss Of USD 4.88 Million ‒ What You Need To Know About The Coal Purchase Scandal

Even before the notorious Treasury Bond issue could be laid to rest, another startling revelation has been made regarding a financial scam allegedly committed by public officials. News of an illegal coal purchase scam has been doing the rounds lately, and given that it appears to be as complex and controversial an issue as most Sri Lankan corruption scandals are known to be, we’ve done a bit of digging to get to the bottom of things. Read MoreRoar Media Archive - An Alleged Loss Of USD 4.88 Million ‒ What You Need To Know About The Coal Purchase Scandal
Share:

මෑත ඉතිහාසයේ වුණු දැවැන්තම හොරකම - මේ ගල් අඟුරු වංචාව

මෑත ඉතිහාසයේ වුණු දැවැන්තම හොරකම - මේ ගල් අඟුරු වංචාව
Share:

Coal scam losses equivalent to 40 years of MP pensions

Financial losses incurred by importing substandard coal are equal to the amount required to pay parliamentary pensions for 40 years, according to the Frontline Socialist Party (FSP). Read More- Coal scam losses equivalent to 40 years of MP pensions - Hiru News - Srilanka's Number One News Portal, Most visited website in Sri Lanka


Share:

Alleged coal fraud: The government faces test

The government finds itself once again at a crossroads of public trust and governance integrity. What should have been a routine strategic fuel procurement to power the country’s largest electricity generator has instead spiralled into a political, economic and social crisis — revealing serious vulnerabilities in administrative oversight and accountability. Read more Daily Mirror - Sri Lanka Latest Breaking News and Headlines - Print Edition Alleged coal fraud: The government faces test

Share:

හොරුන්ගෙත් හොරු කම්බ හොරු තමයි මේ ආණ්ඩුවේ ඉන්නේ ! | ගල් අඟුරු වංචාව අපේ ජනවහරයේ කතා ඇත්ත කලා

හොරුන්ගෙත් හොරු කම්බ හොරු තමයි මේ ආණ්ඩුවේ ඉන්නේ ! | ගල් අඟුරු වංචාව අපේ ජනවහරයේ කතා ඇත්ත කලා
Share:

ගල් අඟුරු වංචාවේ පාඩුව ජනතාව පිට පටවන බවක් පේන්න තියෙනවා

ගල් අඟුරු වංචාවේ පාඩුව ජනතාව පිට පටවන බවක් පේන්න තියෙනවා
Share:

ගල් අගුරු වංචාවේ මහමොළකරුවන් කවුද කියා රජය අනාවරණය කළ යුතුයි.

 මේ මොහොත වන විට අප රටේ ගල් අගුරු ආනයන ක්ෂේත්‍රයේ බරපතළ අර්බුධයක් හා උග්‍ර ගැටලුවක් නිර්මාණය වී ඇති මොහොතක රජය නව ටෙන්ඩරයක් සකස් කරමින් පවතින බවත් මේ ටෙන්ඩරය හදිසි මිලදී ගැනීමක් වන බවත් සාමාන්‍යයෙන් ගල් අගුරු ආනයනය කරන විට spot ටෙන්ඩරයක් (කෙටි කාලයක් තුළ කුඩා ප්‍රමාණයක් ගැනීම) හෝ term ටෙන්ඩර් එකක් (වැඩි ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තුළ ලබා ගැනීම) හෝ මේ දෙකේම මිශ්‍රණයක් අනුව සිදු කරන නමුත් මේ අවස්ථාවේ දී මේ ක්‍රමදෙකෙහි මිශ්‍රණයක් අනුව නොයා හදීසි මිලදී ගැනීමක් ගැනීමට ගල් අගුරු ටොන් ලක්ෂ 3ක් එනම් නැව් 5ක් මිලදී ගැනීමට රජය කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


Share:

ගල් අඟුරු වංචාවේ තොරතුරු සමඟ පාඨලී දේශපාලන නායකයන් දැනුවත් කරයි.

 2026 පෙබරවාරි මස 17 දින අප විසින් ගල් අඟුරු වංචාව පිලිබඳ තොරතුරු ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ගොස් පැමිණිල්ලක් සිදුකළ අතර, එම මහා පරිමාණ වංචාව පිලිබඳ දේශපාලන පක්ෂ, නායකයින් දැනුවත් කිරීම සිදු කරයි.

Share:

ගල් අඟුරු වංචාව මුල සිට සරලව ඉලක්කම් එක්ක.. දැවැන්තම හෙළිදරව්ව !

 ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය තුළ සිදුවූ මහා පරිමාණ දූෂණ සහ ඉදිරියේදී පැමිණීමට නියමිත බරපතල බලශක්ති අර්බුදය පිළිබඳව සාක්ෂි සහිතව කෙරෙන විශේෂ අනාවරණයකි.

අද "One Cam Chat with Abeetha" වැඩසටහන සමඟින් එක්වන්නේ ශ්‍රී ලංකා පුනර්ජනනීය බලශක්තිය සුරැකීමේ සංවිධානයේ සම කැඳවුම්කරු සංක චන්දිම අබේවර්ධන මහතායි.

මෙම වැඩසටහනෙන් සාකච්ඡා කෙරෙන ප්‍රධාන කරුණු:

බාල ගල් අඟුරු මෙරටට ගෙන්වා ලබාගත් මහා පරිමාණ කොමිස් මුදල් පිළිබඳ හෙළිදරව්ව.

ගල් අඟුරු ගනුදෙනු පිටුපස සිටින බලවතුන් සහ දත්ත සහිත සාක්ෂි.

වත්මන් බලශක්ති පද්ධතිය මුහුණ දෙන අභියෝග සහ ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුදය.

පුනර්ජනනීය බලශක්තියට ඇති බාධා සහ විසඳුම්.


Share:

බාල ගල්අඟුරු වංචාවේ මහමොළකරු හෙළිකරන්න

 බාල ගල්අඟුරු වංචාවේ මහමොළකරු සම්බන්ධයෙන් රජය රටට සත්‍යය අනාවරණ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (27) කෑගල්ල අරනායක ශ්‍රී හේවාසිංහාරාමයේදී පූජ්‍ය විලානගම චන්ද්‍රරතන හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. කියවන්න  බාල ගල්අඟුරු වංචාවේ මහමොළකරු හෙළිකරන්න - සජිත්

Share:

Saturday, March 14, 2026

MP D.V. Chanaka Alleges Major Fraud in Sri Lanka’s Coal Tender Process

 MP D.V. Chanaka, addressing Parliament, raised serious concerns regarding an alleged large-scale fraud in the awarding of tenders for the import of coal to Sri Lanka. Read More  MP D.V. Chanaka Alleges Major Fraud in Sri Lanka’s Coal Tender Process - Sri Lanka News Update

Share:

Subpar coal scandal, even bigger than Bond issue scandal – ECA

 The Electricity Consumers’ Association (ECA) has alleged that 03 coal shipments imported to Sri Lanka contained coal with calorific values below the required standard of 5,900–6,100 kcal per kg, citing findings from the report issued by the Norochcholai Lakvijaya Power Plant. Read More Subpar coal scandal, even bigger than Bond issue scandal – ECA  – Sri Lanka Mirror – Right to Know. Power to Change

Share:

Coal and crooks

Corruption has eaten into the vitals of Sri Lanka’s power and energy sectors to such an extent that one wonders whether ‘C’ in the initialisms of the Ceylon Electricity Board (CEB) and the Ceylon Petroleum Corporation (CPC) stands for ‘Corrupt’. Pressure is mounting on the government to cancel a questionable coal tender which is causing staggering losses to the state. Read More Coal and crooks – The Island

Share:

බාල ගල් අඟුරු ගෙන්වූ සමාගමට තවත් ගල් අඟුරු ටෙන්ඩරයක්! – විශේෂ අනාවරණයක්

 මේ වනවිට ගාප විදුලි ජනනයේදී නියමිත ප්‍රමිතිය නොමැති ගල් අඟුරු ගෙන්වා අර්බුදයක් ඇතිකර ඇති ‘ට්‍රයිඩෙන්ට් කෙම්ෆර්’ නමැති ඉන්දියානු සමාගමට හදිසි ගල් අඟුරු සැපයුමක් සඳහා ටෙන්ඩර් ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අනාවරණය කරනවා.කියවන්න  බාල ගල් අඟුරු ගෙන්වූ සමාගමට තවත් ගල් අඟුරු ටෙන්ඩරයක්! - විශේෂ අනාවරණයක් - Dark Room

Share:

කළු අඟුරු සුදුකල කුප්‍රකට චෞරයන් මෙන්න! ආණ්ඩුව ගැලවෙනවාද? බිලි වෙනවාද? තීරණය!

 වත්මන් ජවිපේ ප්‍රමුඛව මාලිමා ආණ්ඩුව ජනතාව අමාරුවෙන් හෝ බලයට ගෙන එමට ප්‍රධානතම හේතුව වුයේ රටේ පැවැති දුෂණය සහ රාජ්‍ය බලය මෙහෙයවන දුෂිත වළල්ලම රටෙන් ඉවත් කිරිමට සමත් කණ්ඩායම ඔහුන් බව සිතා රැවටුන නිසා බව නොරහසකි. නමුත් වසරක් ගත වනවිට යලිත් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රාජ්‍ය බලයම සියතට ගැනිමට දුෂිතයන්ට හැකි වි ඇති බව ඔප්පු වි හමාරය.හොරු ඇල්ලීමට සහ දූෂණය තුරන් කිරීමට ජනවරම ගත් මාලිමා ආණ්ඩුවේ “විදුලිබල මාෆියාව” දැන් රට හමුවේ නිරාවරණය වෙමින් පවතී. කියවන්න - කළු අඟුරු සුදුකල කුප්‍රකට චෞරයන් මෙන්න! ආණ්ඩුව ගැලවෙනවාද? බිලි වෙනවාද? තීරණය! · Lanka News Network

Share:

SL loses Rs 8.4Bn from nine shipments of inferior-quality coal

 Sri Lanka has lost Rs 8.4 billion (Rs 8,497 million) from nine shipments of inferior-quality coal, while the country could lose a total of Rs 114 billion if the alleged scam continues for a year, a conference was told yesterday.  

President of the Solar Energy Procurement Constructors Association, Shyam Pathiraja, addressing a seminar on the alleged coal purchase scam organised by the Joint Opposition, said the losses from the first shipment amounted to Rs 554 million, while the second shipment caused losses of Rs 362 million. The loss from the third shipment amounted to Rs 1,318 million, the fourth Rs 471 million, the fifth Rs 598 million, the sixth Rs 1,182 million, the seventh Rs 931 million, the eighth Rs 1,558 million and the ninth Rs 1,493 million.  Read More Daily Mirror - Sri Lanka Latest Breaking News and Headlines - Print Edition SL loses Rs 8.4Bn from nine shipments of inferior-quality coal

Share:

නොරොච්චෝලේ ‘ගල් අඟුරු’ මගඩිය: බාල ගල් අඟුරු වලට බිලියන 10ක් ගෙවා රට අඳුරට ඇද දැමූ මහා පාවාදීම

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය යනු කාලාන්තරයක් තිස්සේ දූෂිත දේශපාලඥයන්, ජාවාරම්කාර නිලධාරීන් සහ අතයට ගනුදෙනු කරන ව්‍යාපාරිකයන්ගේ පාරාදීසයකි. මෙවර නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය හරහා සිදුව ඇත්තේ එම ජාලයේම තවත් එක් නින්දිත ජයග්‍රහණයකි. සුදුසුකම් නොමැති, දූෂණ චෝදනා සහිත සමාගමකට රටේ බලශක්ති සුරක්ෂිතතාවය පාවා දීම හරහා ජනතාවට අහිමි වීමට යන මුදල රුපියල් බිලියන 10 ඉක්මවයි. කියවන්නනොරොච්චෝලේ 'ගල් අඟුරු' මගඩිය: බාල ගල් අඟුරු වලට බිලියන 10ක් ගෙවා රට අඳුරට ඇද දැමූ මහා පාවාදීම - Harideshaya.lk

Share: